Search for:
Follow us:
Arts & Culture
Business & Trade
Community
Education
Entertainment
Food
Sports
Services
Vodcasts
COVID-19
COVID-19
The Platform
Africa
Asia
China
Europe
India
Latin & Americas
Middle East
Pacific & NZ
Services
Our Audience
Case Studies
Testimonials
Contact
COVIDSafe Worksite Resources – Sinhalese
Home
>
COVIDSafe Worksite Resources – Sinhalese
කාර්යාලයේදී පිලිපැදිය යුතු කොවිඩ්-19 ආරක්ෂිත ක්‍රියාමාර්ග
මෙම වසංගතය හමුවේ අප සියල්ලෝම එක්ව නැගී සිටිමු.
රැකියා ස්ථානය විවෘතව අති බැවින්, සියල්ලෝම නීති රීති අනුගමනය කරමින්, එක්ව වැඩ කරමු.
ඔබේ වගකීම් දැනගන්න
ඔබට අසනීප තත්වයක් ඇතිනම් රැකියාවට නොයන්න – පරීක්ෂා කර නිවසේ රැඳී සිටින්න
පවුලේ සාමාජිකයෙකුට කොවිඩ් -19 තිබේ නම් හෝ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටී නම් නිවසේ රැඳී සිටින්න
රැකියාවට යන එන සෑම විටම සහ වැඩ කරන ස්ථානයේදී ඔබේ මුඛ ආවරණය නිසි ලෙස පළඳින්න
මෝටර් රථයකින් එකට ගමන් නොකරන්න
දිවා ආහාරය බෙදා නොගන්න නියම කළ ප්‍රදේශවල පමණක් ආහාර ගන්න
ඔබ කිසියම් පරීක්ෂාවකට ලක් වුවහොත්, නිරෝධායන කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රජය විසින් ගෙවනු ලැබේ වැඩි විස්තර සඳහා මෙම වෙබ් අඩවියට පිවිසෙන්න
www.dhhs.vic.gov.au/employee-isolation-payment-covid-19
මෙවලම් බෙදා නොගන්න
ඔබ රැකියා ස්ථානයට ඇතුල් වන විට සහ ආහාර ගැනීමෙන් පසුව සනීපාරක්ෂක දියර භාවිතා කරන්න
ඔබ සමග වැඩ කරන සේවා නියුක්තිකයන්ගේ මුඛ ආවරණ, සහ සෞඛ්‍ය සනීපාරක්ෂාව පරීක්ෂා කරන්න
ඔබ අවට සිටින අයට වඩා මීටර් 1.5 ක් දුරකින් සිටින්න
DOWNLOAD
Download Poster A4 Size
Download Poster A3 Size
Download Tile
ඔබගෙ රැකියා ස්ථානය, නිවස සහ ඔබගේ පවුල ආරක්ෂා කරගන්න
ඔබට කොවිඩ් 19 හා සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරයි නම් රැකියා ස්ථානයට නොයා නිවස තුල රැඳි සිටින්න
නිවස තුල අමුත්තන් සමග එක් රැස් නොවිම සහ කොවිඩ් 19 වලක්වා ගැනීමට අදාල නීති රීතීන් අනුගමනය කිරීම වෛරසය ව්‍යාප්තිය වැළැක්වීමට හේතු වේ
ඔබට රෝගී තත්වයක් දැනෙයි නම් පරීක්ෂාවට ලක්වන්න. රෝග විනිෂ්චය අවසන් වන තුරු රැකියා නිවාඩු ගෙන නිවසෙහි රැඳී සිටින්න
ඔබ කොවිඩ් 19 ආසාධිතයකු නම් රජය විසින් නිරෝධායන කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා දෙනු ලබන අතර ඒ සඳහා වැඩි විස්තර දැනගැනීමට පහත වෙබ් අඩවියට පිවිසෙන්න:
www.dhhs.vic.gov.au/employee-isolation-payment-covid-19
පවුලේ සාමාජිකයෙකු හට කොවිඩ් 19 රෝගය වැළඳී අත්නම් හෝ එහි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ඔවුන් වහාම අදාළ පරීක්ෂාවන්ට ලක් කරන්න
විශාල ලෙස ජනතාව රැස්ව සිටින ස්ථාන වල ගැවසීම හෝ අවධානම් කලාප ලෙස නම් කරන ලද ප්‍රදේශ තුළ ගැවසීමෙන් වලකින්න
DOWNLOAD
Download Poster A4 Size
Download Poster A3 Size
Download Tile
කොවිඩ් 19 සමාජගත කිරීමට ඔබ හේතුවක් නොවන්න.
ඔබට රෝග ලක්ෂණ පෙන්නුම් කරයි නම්, අසනීප නිවාඩු ගෙන නිවසෙහි රැඳී සිටින්න. නිසි පරිදි නීති අනුගමනය කරමින් සමාජයටද ආදර්ශමත් පුරවැසියෙකු වන්න.
කොවිඩ් 19 රෝග තත්වය හමුවේ ඔබගේ ආයතනය වසා දැමීමට ඔබද හේතුවක් නොවන්න
ඔබගේ ආයතනයෙහි නීති රීතීන් අනුගමනය කරමින්, ඔබගේ රැකියාවෙහි සුරක්ෂිත බව තහවුරු කරගන්න.
මුඛ ආවරණ පලදින්න, ඔබගේ දෑත් සෝදන්න, දුරස්ථභාවය සැමවිට ආරක්ශා කරන්න. එක්ව ආහාර ගැනීම සහ මෙවලම් හුවමාරුවෙන් වලකින්න.
ඔබට කොවිඩ් 19 රෝග ලක්ෂණ හෝ රෝගී තත්වයෙන් පෙලෙන්නේ නම්, ඔබගේ පවුල සහ යහලු මිත්‍ර ආදීන් රැක ගැනීමේ වගකීම ඔබ සතුය. එය පැතිර යාම වලක්වා ගැනීමට නිවසෙහිම රැඳී සිටින්න.
ඔබගේ පවුල සහ යහලු මිත්‍ර ආදීන් රෝගයට ගොදුරු වීමට ඔබ හේතුවක් නොවන්න.
ඔබ කොවිඩ් 19 ආසාධිතයකු නම් රජය විසින් නිරෝධායන කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා දෙනු ලබන අතර ඒ සඳහා වැඩි විස්තර දැනගැනීමට පහත වෙබ් අඩවියට පිවිසෙන්න:
www.dhhs.vic.gov.au/employee-isolation-payment-covid-19
DOWNLOAD
Download Poster A4 Size
Download Poster A3 Size
Download Tile
ඔබට කොවිඩ් 19 නීති රීතීන් ගෙන් මිදී කටයුතු කළ හැකිද?
ඔබගේ ආයතනය වසා දැමුවහොත්, සියලු ගෙවීම් සිදු කිරීමට ආයතනයට අපහසුතා පැන නගිනු ඇත.
ආයතනයෙහි සියලු දෙනා නීති රීතීන් අනුගමනය කරන්නේ නම්, සියලු දෙනා හට වේතනයන් ලබා ගැනීමේ අයිතිය සුරක්ෂිත වනු ඇත.
ඔබගේ ආයතනය වසා දැමුවහොත්, ඔබට හිමි වේතනයෙහි සුරක්ෂිත භාවය අහිමි වනු ඇත.
රෝග විනිෂ්චයට භාජනය වීම ඔබගේ රැකියාව අහිමි වීමට හේතුවක් නොවන්නේය.
ඔබ රෝග වාහකයෙකු නම්, සමාජය අනතුරේ දැමීමට ඔබ සාධකයක් නොවන්න.
ඔබ කොවිඩ් 19 ආසාධිතයකු නම් රජය විසින් නිරෝධායන කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා දෙනු ලබන අතර ඒ සඳහා වැඩි විස්තර දැනගැනීමට පහත වෙබ් අඩවියට පිවිසෙන්න:
www.dhhs.vic.gov.au/employee-isolation-payment-covid-19
DOWNLOAD
Download Poster A4 Size
Download Poster A3 Size
Download Tile
ඔබගේ රැකියාව ස්ථිරයි, ඔබගේ ආරක්ෂාවට සහ රැකවරණයට අප කැප වන්නෙමු.
රෝග විනිෂ්චය කටයුතු සඳහා බිය නොවන්න. ඔබට සහාය ලබා දීමට ආයතන සහ රජය කැපව සිටී.
ශක්තිමත් වන්න, මෙතෙක් අපගේ ආයතනය සියලු කටයුතු සාර්ථකව කරමින් පැමින ඇත.
මුඛ ආවරණ පලදින්න, ඔබගේ දෑත් සෝදන්න, දුරස්ථභාවය සැමවිට ආරක්ශා කරන්න. එක්ව ආහාර ගැනීම සහ මෙවලම් හුවමාරුවෙන් වලකින්න.
ඔබට අසනීප තත්වයක් දැනේ නම්, ඔබට අවශ්‍ය කාලය ගෙන අදාල පරීක්ෂණ කටයුතු වලට යොමුවන්න.
ඔබ කොවිඩ් 19 ආසාධිතයකු නම් රජය විසින් නිරෝධායන කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා දෙනු ලබන අතර ඒ සඳහා වැඩි විස්තර දැනගැනීමට පහත වෙබ් අඩවියට පිවිසෙන්න:
www.dhhs.vic.gov.au/employee-isolation-payment-covid-19
ඔබට කොවිඩ් 19 පර්යේශනයකට භාජනය වීමට අවශ්‍ය නම්, ආයතන ප්‍රධානියා දැනුවත් කර අදාල කටයුතු සපුරාගන්න.
DOWNLOAD
Download Poster A4 Size
Download Poster A3 Size
Download Tile